ප්‍රමුඛ පුවත 1

එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදාපති ධුරයට.

(UTV| කොළඹ) – එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාව17 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවරුම් දී තිබේ.

අද (29) පෙරවරු ජනාධිපති ලේකම් කාර්යාලයේදි මෙම දිවරුම් දීම සිදුව තිබේ.

වත්මන් ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (29) දිනයේ විශ්‍රාම යෑමට නියමීතව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර අළු බඳුන ඕස්ට්‍රේලියාවට[VIDEO]

Mohamed Dilsad

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

මේ වසරේ ඩෙංගු රෝගීන් 44,623 ක්

Mohamed Dilsad

Leave a Comment