ප්‍රමුඛ පුවත 1

මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

(UTV| කොළඹ) – මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුව‍ට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

එ මහතාගේ මල්වානේ ප්‍රදේශයේ නිවස පරික්ෂා කිරිමේදි බෝර 12 ගිනි අවි උණ්ඩ 93 ක් සොයා ගැනිමත් සමග මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බවත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල්වල ශ්‍රේණි තුනක් හෙටින් ඇරඹේ

Mohamed Dilsad

2017 වසරේ කර්මාන්ත අංශය හා ආහාර නිෂ්පාදන අංශයේ වර්ධනයක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

කුරුණෑගල නාගරාධිපති තුෂාර සංජීව රිමාන්ඩ් භාරයට

Mohamed Dilsad

Leave a Comment