ප්‍රමුඛ පුවත 1

අමිත් වීරසිංහ යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

(UTV| කොළඹ) – මහසොහොන් බලකායේ සභාපති අමිත් වීරසිංහ ලබන මස 04 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

පසුගියදා රටේ ප්‍රදේශ කීපයක ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් කීපයකට සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස් වන ණය වාරිකය දෙන්න IMF නිලධාරීන් සාකච්ඡා කරයි

Mohamed Dilsad

ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

සහරාන්ගේ තවත් සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment