ප්‍රමුඛ පුවත 1

දුම්රිය පාර්සල් ප්‍රවාහනය යලි ඇරඹේ.

(UTV| කොළඹ) – අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසු තාවකාලිකව නවතා දැමු දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය කිරීම ජුනි 1 වනදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව දිවයින පුරා සියලූ ප්‍රදේශවලට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ.

රටේ පවතින ආරක්ෂක තත්ත්වයත් සමඟ දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය නතර කිරිමත සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 16 ක පමණ පාඩුවක් සිදුවූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවීන් දිසානායක ගැන නියෝජ්‍ය කතානායකගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

රටට කොන්ද කෙලින් තබාගෙන තීරණ ගතහැකි නායකයෙක් අවශ්‍යයි

Mohamed Dilsad

මන්ත්‍රී විමල් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment