ප්‍රමුඛ පුවත 1

සියලුම පාසල්වල ආපන ශාලා පරික්ෂාවට.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ සියලු පාසල්වල පවතින ආපන ශාලා මේ මාසය තුළ පරික්ෂාවට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පිරිස් මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් ඊයේ (30) සංවිධානය කරනු ලැබු මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

ඒඅනුව, පාසල් ආපනශාලා වර්ගිකරණය A සහB ලෙසින් වර්ග කරන අතර පාසල් ආපන ශාලාවන් සඳහා ආහාර වට්ටෝරු ලබා දිමට තිරණය කර ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

කෙසේවෙතත් වර්තමාන දරුවන් අතර ස්ථුලභාවය වඩා සිග්‍රයන් පැතිර යන බෝ නොව රෝගයක් බව හඳුනා ගෙන ඇති බවයි  සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා අදහස් දැක්වුවේය.

ඔහු මේ සම්බන්දයෙන් වැඩිදුරටත් කියාසිටියේ මිට වසර 10 කට පෙර තිබු තත්ත්වයට වඩා වැඩි විමක් දක්නට ලැබෙන බවත් ඒ වෙනුවෙන් නිසි ක්‍රියා මාර්ග ගත යුතු බවත්ය.

2016 දත්ත අනුව අවුරුදු 05 අඩු දරුවන් ගෙන් මිලියන 41 ක් ස්ථුල තාවයෙන් පොළන බව මෙම වැඩසටහනේ  අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලක්මිණි මුණසිංහ මහත්මිය  පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිවිධ හමුදාව හැරගිය සාමාජිකයින්ට අද සිට පොදු සමා කාලයක්

Mohamed Dilsad

ත්‍රිකුණාමලයේ වැලි කැනීම් අත්හිටුවයි

Mohamed Dilsad

තේ සහ ගම්මිරිස් ප‍්‍රතිඅපනයනය වහාම නැවත්වීමට පියවර ගන්නවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment