විදෙස්

ඉන්දීය අග්‍රාමාත්‍ය ජුනි මාසයේදී මෙරට සංචාරයකට

(UTV| ඉන්දියාව ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජුනි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ජුනි මස 7-8 දෙදින තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරයෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම වාර්තා කියයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට 17 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (30) රාත්‍රී 7 .00ට එරට ජනාධිපති නිල නිවස වන රාෂ්ටපති භවන්හිදී දිව්රුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර 10කට පසු ‍’තමිල්නාඩුවේ’ බල පෙරළියක්

Mohamed Dilsad

ඉරාන රජයට එරෙහි විරෝධතා උග්‍ර අතට

Mohamed Dilsad

මියන්මාරයත් කොරෝනා වෛරසයට ගොඳුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment