ප්‍රමුඛ පුවත 1

රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක්

රජයේ ආයතනවල සේවය කරන සියලුම නිලධාරින්ට අදාළව ඇදුම් පැළදුම් සම්බන්ධයෙන් පිළිපැදිය යුතු විධිවිධාන සහිතව රාජ්‍ය පරිපාලන හා අපදා කළමණාකාර අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රජයට අයත් කාර්යාල පරිශ්‍රවල  ආරක්ෂාව තහවුරු කිරිම මැයෙන් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Related posts

‘නම්’ සුනඛයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුනඛ බලකායට

Mohamed Dilsad

ඡන්දය ලකුණු කිරීමට යාමට සහායකයෙකු අවශ්‍ය නම් යෝග්‍යතා සහතිකය ලබාගන්න

Mohamed Dilsad

කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු මාතලේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment