ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ බීඩි සමඟ කාන්තාවක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මන්නාරම සිට පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක් පරීක්ෂා කිරීමේදී විදෙස් රටක නිෂ්පාදිත  නීතිවිරෝධී ලෙස ගෙන්වූ බීඩි 15,000ක් සමඟ කාන්තාවක් වනාතවිල්ලුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය මෙම බීඩි සූක්ෂම ලෙස පැකට් 34ක අසුරා ගමන් මල්ලේ සඟවාගෙන ගොස් තිබු අතර  ඇය පොලීසියට පවසා ඇත්තේ බීඩි තොගය අලෙවි කිරීම සඳහා කොළඹට රැගෙන යමින් සිටි බවයි.

අදාළ කාන්තාව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක දඩයක් මත මුදා හැර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපය සහ චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමක් [PRESS RELEASE]

Mohamed Dilsad

රත්ගම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 07 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

මිගමුව ප්‍රදේශයෙන් සිම් කාඞ්පත් 1500 ක් සොයාගැනේ.

Mohamed Dilsad

Leave a Comment