ප්‍රමුඛ පුවත 1

කොමිසම තීරණය කරන ඕනෑම දිනයක ජනාධිපතිවරණයට සුදානම් – මහින්ද දේශප්‍රිය

(UTV| කොළඹ) – මැතිවරණය කොමිසම තීරණය කරන ඕනෑම දිනයක ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු සඳහන් කලේ නොවැම්බර් මස 15ත්,දෙසැම්බර් මස 7ත් අතර කාලයේ පැවැත්විය හැකි බවයි.

අද (01) මොරටුව ප්‍රදේශයේ පැවති ජන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් මේ බව පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජිපානිට දුරකථන රැගෙන ගිය පියා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනවර්ග අතර විරසකය දුරලා සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් – ජනපති

Mohamed Dilsad

ඥාණසාර හිමියන්ට අභියාචනාධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

Leave a Comment