ප්‍රමුඛ පුවත 1

ගොතටුව වෙඩි තැබිමකින් අයෙක් මරුට

 

(UTV  – කොළඹ) – ගොතටුව, මුල්ලවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 40 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අද (02) සවස 5.45ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

Mohamed Dilsad

අපොස සාමාන්‍ය පෙළ විභාගය අද

Mohamed Dilsad

මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.

Mohamed Dilsad

Leave a Comment