ප්‍රමුඛ පුවත 1

සහල් වර්ග 3ක් සදහා උපරිම මිලක්

(UTV| කොළඹ) සුදු සම්බා , සුදු නාඩු හා රතු නාඩු යන සහල් වර්ග සදහා උපරිම මිලක් ප්‍රකාශයට පත් කර ඇති අතර , දේශීය සුදු සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම මිළ දක්වා ඇත්තේ රුපියල් 85 ක් ලෙසින්.

දේශිය සුදු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 80 ක් ලෙසින්ද , දේශිය රතු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 74 ක් ලෙසින්ද උපරිම මිල නියම කර ඇත.

2019 වසරේ මැයි 31 වනදා සිට මෙම උපරිම මිල බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් ද නිකුත් කර කිබේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කර සිටියේ මෙම මිල නියෝගය කඩ කරන වෙළෙදුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශාකා ජාලය 400 දක්වා පුළුල් කිරීමට සතොස සුදානම්

Mohamed Dilsad

ත්‍රස්තවාදීන් හට මරණ දඬුවම දෙන පනතක් – සජිත්

Mohamed Dilsad

පොල්පිටිය ප්‍රදේශයේ සිදුවීමට එස්.බී කණගාටුව පළකරයි

Mohamed Dilsad

Leave a Comment