ප්‍රමුඛ පුවත 1

ලංගමට අධි සුඛෝපභොගී බස් රථ කිහිපයක්.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙනුවෙන් ලබාගන්නා සුඛෝපභොගී බස් රථ ඉදිරියේදී ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට නියමිත බව King Long ශ්‍රී ලංකා සමාගම සඳහන් කරයි.

ආසන 51 කින් යුත් මෙම බස් රථ ශ්‍රී ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය සොෆ්ට්ලොජික් සමාගම විසින් හිමිකරගෙන තිබෙන අතර , King Long සමාගම ලෝකයේ රටවල් 150 කට අධික ප්‍රමාණයක් සඳහා බස් රථ අපනයනය කරන බව සමාගම නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවූ බස් රථ මේ වන විට පරීක්ෂණ ධාවනයේ යොදවා ඇති බවත් සමාගම වැඩිදුුරටත් නිවේදනය කරයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී

Mohamed Dilsad

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

මාතර සිසුවා ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment