ක්‍රීඩා

එංගලන්තය හා පාකිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය එංගනන්තයට

(UTV| කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ 06 වැනි තරඟය ලෙස අද (03) නොටිග්හැම්හිදි ආරම්භ විමට නියමීත එංගලන්තය හා පාකිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගනන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායම තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයි.පී.එල්. පිළිබඳ සාකච්ඡාවක්

Mohamed Dilsad

ප්‍රවීන ක්‍රිකට් උපදේශකයන් දෙදෙනෙක්ට අයි.සී.සී ‌යෙන් ආරාධනාවක්

Mohamed Dilsad

දින නියමයකින් තොරව අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලිය කල් දැමේ

Mohamed Dilsad

Leave a Comment