ප්‍රමුඛ පුවත 1

මැදිරිගිරියේ විද්‍යාලයකට බඹර ප්‍රහාරයක්

(UTV| කොළඹ) – මැදිරිගිරිය , යුදගනාව කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (04) පෙරවරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එහිදී තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව එම කර්යාලය සඳහන් කරයි.

එසේම එම විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියා මෙන්ම දරුවෙකුගේ පියෙකු ද මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර ඔවුන් මේ වන විට මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වයඹට සහ ගම්පහට පැනවූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනපතිට ප්‍රසාදය…

Mohamed Dilsad

2020 උපාධිධාරීන් පනස් හතර දහසකට රැකියා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment