ක්‍රීඩා

ශ්‍රී ලංකා හා ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානට.

(UTV| කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 07 වන තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (04) කාඩිෆ්හිදි ආරම්භ විමට නියමීත තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දු රැකීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තීරණය කළේය.

කණ්ඩායම්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුගතදාස පිටියේ වට 5ක් දිව යාමේ අභියෝගයක්

Mohamed Dilsad

කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තුවට ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවේ

Mohamed Dilsad

ලෝක කුසලානයට කණ්ඩායමේ නායකත්වය ගැන මෙල්ගෙන් ඉඟියක්.

Mohamed Dilsad

Leave a Comment