ප්‍රමුඛ පුවත 1

බිම්බෝම්බ ඉවත් කිරීමට ඇමෙරිකාවේ අඛණ්ඩ සහය

(UTV| කොළඹ)  – වසර 2020 වනවිට බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්වීමේ ඉලක්කය සම්පුර්ණ කිරීම සඳහා ඊට සහයවීමට ලැබීම සතුටට කාරණයක් බව ඇමරිකාව පවසයි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන හා යුධ කටයුතු පිළිබඳ සහකාර ලේකම් ආර්. ක්ලාක් කුපර් මේ බව ප්‍රකාශ කර තිබේ.

ඔහු පසුගිය දිනවල නැගෙනහිර පළාතේ සංචාරය කරමින් බිම් බෝ්ම්බ ඉවත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය සොයාබැලීම සඳහා එක්ව තිබේ.

2018 වසරේදී පමණක් බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා ඇමරිකාව විසින් ලබාදී ඇති මුදල රුපියල් මිලියන 970 ක් බව මෙරට පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැයෙන් ඉදිරිපත් කළ බදු සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

අමාත්‍යධූරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් යලි ඇමැතිධූර ගැනීමට තීරණයක්

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment