ප්‍රමුඛ පුවත 1

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු මහා නාහිමිවරු හමුවීමට සුදානම්

(UTV| කොළඹ)  –  අමාත්‍ය ධුර වලින් ඉවත්වූ සියළු මුස්ලිම් අමාත්‍යවරුන් මහ නාහිමිවරු හමුවීමට සුදානම් බව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මුස්ලිම් අමාත්‍යවරුන්ට යළි තනතුරු භාරගන්නා ලෙස මහනාහිමිවරුන් කළ ඉල්ලීමට මුවී ප්‍රතිචාර දක්වෙමක් ලෙසය.

අද පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා  මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහර බන්ධනාගාරයේ ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ කැඳවයි

Mohamed Dilsad

චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වන ලකුණු

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයට අවශ්‍ය කර තිබූ ලොරි රථයක් හමුවෙයි.

Mohamed Dilsad

Leave a Comment