ප්‍රමුඛ පුවත 1

රවී කරුණානායකගේ දියණිය CIDය හමුවට

(UTV| කොළඹ)  – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමීණී බව එම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් පෞද්ගලික සමාගමට අයත් ආදායම් වියදම් විස්තර හා බැංකු ගිණුම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදීම සඳහා ඇය පැමිණ ඇති බව පැවසේ.

එසේම අද (06) දින රවී කරුණානායක මහතාටත් එහි පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව කියැවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

විල්පත්තු ගැන ඇති වැරදි ආකල්ප නැති කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවසති

Mohamed Dilsad

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

Leave a Comment