ප්‍රමුඛ පුවත 1

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නව දෙනෙකුට අධි චෝදනා සූදානම් කර අවසන්

(UTV| කොළඹ)  – හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 9 දෙනෙකුට අධි චෝදනා සූදානම් කර අවසන් බව නීතිපති දෙපාර්තමේන්තුව දන්වයි.

ඒ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙනි.

අදාළ නඩුව විභාග කිරීම සදහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පනවන ලෙස නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් මෙහිදී ඉල්ලා ඇත.

එම ඉල්ලීම නීතිපති දප්පුල ද ලිවේරා මේ වනවිට අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ලිඛිතව යොමුකර ඇති බව ද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 තෙක් දීර්ඝ කරයි

Mohamed Dilsad

ජනපති නියමයෙන් ෆේස්බුක් තහනම අවසන්

Mohamed Dilsad

රනිල්ට සහය දෙන්න TNA සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment