Trending News

උතුරු කොළඹ පැල්පත් ජනයාටත් නුදුරේදීම නිවාස 7500 ක්

 

(UTV | කොළඹ) – ලබන ජුලි මාසයේදී උතුරු කොළඹ පැල්පත් නිවාසවල ජීවත් වන ජනතාව වෙනුවෙන් නිවාස 7500 ක් ලබන ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

ඒ අනුව නිවාස 2500 බැගින් ඇතුළත් නිවාස ව්‍යාපෘති 03 ක් ලබා දීමට නියමිතව තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ටෙන්ඩර් පටිපාටියකට අනුව අදාල නිවාස ඉදිකිරීම සඳහා ඉදිකිරීම් ආයතනවල සහය ලබා ගැනීමට කටයුතු කරන බවය.

Related posts

Parliament adjourned till March 21

Mohamed Dilsad

විහාරස්ථාන 2,263ක්, පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නවා – මැතිවරණ කොමිෂම

Editor O

රාජපක්ෂ කෙනෙක් ජනාධිපතිවරණයට සූදානම් වෙයි.

Editor O

Leave a Comment