ප්‍රමුඛ පුවත 1

ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

 

(UTV | කොළඹ) – ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සෞඛ්‍ය හේතුන් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේය.

ඒ අනුව, මේ මස පළමුවැනිදා සිට ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස මහතාගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

නැගෙනහිරට නව හෝටල් පාසැලක්

Mohamed Dilsad

Leave a Comment