ක්‍රීඩා

යුවරාජ් සිං ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට සුදානම්

(UTV| ඉන්දියාව) – ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං (37) අද (10) සියළුම අකාරයේ තරග කාණ්ඩයන්ගෙන් සිය සමුගැනිම නිවේදනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

2000 වසරේදි කෙන්යාවට එරෙහිව එක්දින වරම් දිනාගන්නා ඔහු එක්දින තරග 304 ක් ඉන්දීයාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.

එසේම ටෙස්ට් තරග 40 ක් හා විස්සයි – 20 තරග 58 ක් ඉන්දීයා වෙත ක්‍රීඩා කර තිබේ.

යුවරාජ් සිංහ 2007 විස්සයි – 20 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ හා 2011 එක්දින ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ සමාජීකයෙක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රෙසන්ට් ජාත්‍යන්තර පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල සුගතදාසහිදී

Mohamed Dilsad

ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

Mohamed Dilsad

ලොව අංක ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment