ප්‍රමුඛ පුවත 1

වඩු කර්මාන්තය නංවන්වන්න රජයේ උපරිම සහය – අගමැති

(UTV| කොළඹ)  – වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජය උපරිම සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊට අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයින් සහ දේශපාලනඥයින් පිරිසක් අමතමින් ඊයේ අරලියගහ මන්දිරයේදී යවරයා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්දය ලකුණු කිරීමට යාමට සහායකයෙකු අවශ්‍ය නම් යෝග්‍යතා සහතිකය ලබාගන්න

Mohamed Dilsad

නාමල් කුමාර අද යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

නව නිවාඩු 03 ක් ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment