ප්‍රමුඛ පුවත 1

ලංගම සේවකයින් පස්වරු 4 දක්වා කල් දෙයි

(UTV| කොළඹ) – අද (11) පස්වරු 4ට පෙර සිය ඉල්ලීම් සඳහා විසදුම් ලබා නොදුනහොත් දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් පවසයි.

ඒ, අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පක්ෂ මහලේකම් සහ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවයි.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් තමන්ට ලබාදී ඇති උසස්වීම් අවලංගු කිරීමට කටයුතු කරන බව පවසමින් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිට ඊයේ (10) දහවල් මෙම උපවාසය ආරම්භ කළේය.

සිය ඉල්ලීම් වලට  සාධාරණ විසදුමක් ලැබෙන තෙක් සිය උපවාසය අඛණ්ව සිදුකරන බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් පවසා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

සහල් මාෆියාකරුවන්ව අත්අඩංගුවට ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

බාල කිරිපිටි ආනායනය කරන කිරිපිටි සමාගම් වලට එරෙහිව කඩිනමින් පිරවර- ඇමති හැරිසන් කියයි

Mohamed Dilsad

Leave a Comment