ප්‍රමුඛ පුවත 1

ජවිපෙ විරෝධතා පාගමනක් හේතුවෙන් රථවාහන තදබදයක්

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව සහ මරදාන ටෙක්නිකල් මංසන්ධිය ආශ්‍රිතව මේ වන විට (3.45) රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසිය කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධි ලෙස ගෙන්වන ලද දුම්වැටි තොගයක් රේගුව භාරයට

Mohamed Dilsad

මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ.

Mohamed Dilsad

පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රගමනයට අවශ්‍ය සියලූ පහසුකම් – ජනපති

Mohamed Dilsad

Leave a Comment