ප්‍රමුඛ පුවත 1

ජනපති ටජිකිස්ථානයේ නිල සංචාරයක

(UTV| කොළඹ)  – ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා ටජිකිස්ථානය බලා අද පිටත්ව යාමට නියමිතය.

ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස අද දිනයේ ටජිකිස්ථානය බලා අද පිටත්ව යාමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම සමුළුව හෙට සහ අනිද්දා පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා අනිද්දා මෙම සමුළුව අමතනු ඇති.

ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර, සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස ජනාධිපතිවරයා එම සමුළුවට එක්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව දැඩි කරයි

Mohamed Dilsad

තමන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණු බව අනුර කියයි

Mohamed Dilsad

රාජාංගණය සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment