කලා

‘භාරත්’ චිත්‍රපටය සිව් දිනකින් කෝටි 100ක් උපයයි.

(UTV| කොළඹ) – ජුනි 05 වැනිදා ප්‍රදර්ශනය ඇරඹූ ‘භාරත්’ චිත්‍රපටය ජුනි 09 වැනි දින වනවිට සිය ආදායම් තත්ත්වය ඉන්දිය රුපියල් කෝටි 100ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වී ඇති බව බොලිවුඩයෙන් වාර්තා වෙයි.

මේ වසරේ ඉතා ඉක්මණින් ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගත් චිත්‍රපටය ලෙස ‘භාරත්’ වාර්තා අතරට එක් වේ.

‘භාරත්’ සුපිරි නළු සල්මාන් ඛාන් මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් ආක්ෂේගෙන් අලුත් වැඩක්

Mohamed Dilsad

‘ප්‍රේක්ෂා’ රංග කලා මහෝත්සවය අදින් ඇරඹේ [RELEASE]

Mohamed Dilsad

ජාන්වි කපූර් ‘NETFLIX’ කෙටි චිත්‍රපටයකට

Mohamed Dilsad

Leave a Comment