ප්‍රමුඛ පුවත 1

නවක වදයක් මුල් කරගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු අඩාල වේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ආචාර්යවරුන් නවක වද සිද්ධියක් මුල්කර ගනිමින් තවදුරටත් ඉගැන්වීම් කටයුතු වලින් බැහැරව සිටීමට තීරණය කර තිබෙන බව ආචාර්යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු පවසයි.

හෙට (14) පෙරවරුවේ උපකුලපතිවරයා, විනය මණ්ඩලය සහ ශිෂ්‍ය සංගමය සමග සාකච්ඡාවක් කැදවා ඇති බවත් එම සාකච්ඡාවේදී අදාළ ගැටලූවට විසදුම් ලැබුණහොත් ඉගැන්වීම් කටයුතු යළි ආරම්භ කළ හැකි බවත් ඔහු කියා සිටියේය.

Related posts

71 වෙනි නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම්….

Mohamed Dilsad

මිලියන10 ක වෛද්‍ය නිෂ්පාදන කර්මාන්තයකට මුල්ගල තැබේ.

Mohamed Dilsad

කොරියානු විභාගයට පළමු දිනයේදී අයදුම්පත‍්‍ර 3931ක්

Mohamed Dilsad

Leave a Comment