ප්‍රමුඛ පුවත 1

ජනපති තජිකිස්ථාන ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුවට සහභාගි වීම සදහා තජිකිස්ථානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) එරට ජනාධිපති එමමොලි රහුමාන් මහතා හමුවූ බව ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ දක්වා ඇත.

සදහන් වන්නේ එහිදී ඵළදායි අදහස් හුවමාරුවක් සිදුවූ බවයි.

ගැටුම් වැළැක්වීම, කුඩා රටවල ආරක්ෂාව සහ විශ්වාසය ගොඩනැගීම යන කරුණු පිළිබදව තජිකිස්ථාන ජනාධිපතිවරයා විශේෂ අදහස් දරන්නෙකු බව ද එහි දැක්වෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අ.පො.ස උසස් පෙළ විභාගය ඇරඹේ

Mohamed Dilsad

රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ගැබිණි ගුරුවරියන්ගේ ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන්ට එරෙහිව පැමිණිලි…

Mohamed Dilsad

Leave a Comment