ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රේලියාව සමග තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ 20 වන තරගය ලෙස අද (15) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදි ඔස්ට්‍රේලියාව සමග ආරම්භ විමට නියමීත තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දු යැවිමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිදහස ආරක්ෂා කරගැනීමට සජිත්ව දිනවිය යුතුයි – සුනිල් පෙරේරා [VIDEO]

Mohamed Dilsad

සුරංග හා දික්වැල්ල ශ්‍රේණීගත කිරිම්හි ඉදිරියට..

Mohamed Dilsad

මලික්ගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තුවේ අවධානය

Mohamed Dilsad

Leave a Comment