විදෙස්

නවසීලන්තයේ භූ කම්පනයක්

(UTV| නවසීලන්තය) – නවසීලන්තයේ ඊසානදිග කර්මැඩෙක් දිවයින්වලට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7.2 ක ප්‍රබලතාවකින් යුත් ප්‍රබල භූ කම්පනයක් අද (16) සිදුවිය.

එම භූ කම්පනයෙන් පසු දකුණු පැසිෆික් කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය ඉවත් කරගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊශ්‍රායල වෙළඳ කටයුතු සඳහා පැනවු සීමාවන් ඉවතට

Mohamed Dilsad

පාකිස්තානයේ හිටපු හමුදා නායකයාට මරණ දඬුවම

Mohamed Dilsad

කශෝගි ඝාතනයේ වගකීම සෞදියේ ඔටුන්න හිමි කුමරු භාර ගනී

Mohamed Dilsad

Leave a Comment