ප්‍රමුඛ පුවත 1

සූර්යබල සංග්‍රාමය වැඩසටහන ක්‍රියාත්මක වන ක්‍රමවේදය වෙනස් කිරීමට මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ – ඇමති රවි කියයි(වීඩියෝ)

(UTV| කොළඹ)  – සූර්යබල සංග්‍රාමය වැඩසටහන ක්‍රියාත්මක වන ක්‍රමවේදය වෙනස් කිරීමට මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන පිරිස්වල එම සාවද්‍ය තොරතුරු සැලකිල්ලට නොගන්නා ලෙස විෂයබාර අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුලි ජනනය සඳහා වන අනාගත ඉලක්ක සපුරාලීම සඳහාත් වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනයෙන් මෙරට විදුලි සැපයුමේ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහාත් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගී වෙයි

Mohamed Dilsad

අතුරු වෛද්‍ය සේවා සඳහා වෙනම පීඨයක්- කරාපිටියට සිසුන් 300ක්

Mohamed Dilsad

ජිනීවා මානව හිමිකම් සැසියට එංගලනතයෙන් ලංකාව ගැන තවත් යෝජනාවක්..

Mohamed Dilsad

Leave a Comment