ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

(UTV| කොළඹ) – ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ආරංදි මාර්ග කියයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය දැක්වීමක් වශයෙන් පසුගිය සතියේදී ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය රැස් නොකළ අතර කැබිනට් රැස්වීමට තමා සහභාගි නොවන බවට ප‍්‍රකාශයක් ද කර තිබිණි.

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රමුඛ ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී එම අර්බුදය විසඳා ගැනීමට කටයුතු කර තිබු බව කියැවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ කැලිකසළ පිළියන්දල කරදියානට දමන්න අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

දෙරට අධිකරණ පද්ධතිය අතර සහයෝගීතාවයක් ඇති කර ගැනීමට ස්විට්සර්ලන්තය සමඟ සාකච්ඡාවක්

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් කිසිම විටෙක බලපෑමක් කලේ නෑ – හමුදාපතිවරයා තේරීම් කාරක සභාව හමුවේ කියයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment