ප්‍රමුඛ පුවත 1

දෝෂයක් නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව ඉවත් කරගනී

(UTV| කොළඹ) – අද (18) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවේ දෝෂයක් හේතුවෙන් එය ඉවත්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ භාවිතය සදහා නිල වාහනයක් ලබාගැනීම, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ නිල නිවස නවීකරණයට අදාළ හිග බිල්පත් නිරවුල් කිරීම ඇතුළු වියදම් කිහිපයක් වෙනුවෙන් අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීම සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් රුපියල් මිලියන 57,546 ක පරිපූරක ඇස්තමේන්තුවක් මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩුවෙල පාලම තාවකාලිකව වැසේ

Mohamed Dilsad

අදත් පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 73ක් – පොලිසිය

Mohamed Dilsad

Leave a Comment