ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය අද

(උදයම් , ජොහැනස්බර්ග් ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟය අද ආරම්භ වෙයි.

ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හිදිය.

දෙරට අතර මෙතෙක් පැවති තරඟ දෙකේ ජය දකුණු අප්‍රිකාව හිමිකරගත්තේය .

ඒ අනුව දෙකට බින්දුවක් ලෙස තරඟාවලියේ ජයද ඔවුන් සතු විය.

 

අද තරගයේදී  දකුණු අප්‍රිකාවට එරෙහිව සුරංග ලක්මාල් සහ ළහිරු කුමාර හොදින් පන්දු යැවුව හොත් ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් තැබිය හැකි බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

Related posts

ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

ස්වීඩනයත් අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

දැවැන්ත ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ නම් ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

Leave a Comment