ප්‍රමුඛ පුවත 1

හලීම් සහ කබීර් යලි දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – හිටපු අමාත්‍යවරු වන කබීර් හෂිම් සහ එම්.එච්.එ හලිම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන් පෙර දෑරු අමාත්‍ය ධුරයන් හි යළි දිව්රුම් දී තිබේ.

ඔවුන් අද (19) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවේ නැවත දිව්රුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග කියයි.

කබීර් හෂිම් මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර එම්.එච්.එ හලිම් මහතා තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය තවමත් ඇමෙරිකානු රජය හා බැඳී සිටිනවා – මර්වින් [VIDEO]

Mohamed Dilsad

රාජකීයට සිසුන් ඇතුලත් කිරීම සඳුදා සිට යළි අරඹයි

Mohamed Dilsad

වර්ෂාව වැඩිවෙයි – කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment