ප්‍රමුඛ පුවත 1

බ්ලූමැන්ඩල් පාරේ රථ වාහන ධාවනය සිමා කෙරේ

(UTV| කොළඹ) – බ්ලූමැන්ඩල් පාර, බෝධිය හන්දියේ සිට ශාන්ත ජේම්ස් හන්දිය දක්වා ජල නල එලීම හේතුවෙන් ගමනාගමනය සීමා කරන බව පොලිසීය පවසයි

පොලිසිය පවසන්නේ අනිද්දා රාත්‍රී 10 සිට ලබන සදුදා අලූයම 5 දක්වාත්, ලබන 28 වනදා රාත්‍රි 10 සිට ලබන මස පළමුවනදා අලූයම 5 දක්වාත් මෙලෙස එම මාර්ගයේ ගමනාගමනය සීමා කරන බවයි.

මිට අමතරව මෝදර , අලූත් මාවත එලිලේන් හන්දියේ සිට එලිහවුස් පටුමග හන්දිය දක්වා ද අනිද්දා රාත්‍රී 10 සිට ලබන 24 වනදා අලූයම 5 දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කාලගුණ වෙනසින් ශ්‍රී ලංකාවටත් බලපෑම්

Mohamed Dilsad

මහනුවර සිද්ධියට සම්බන්ධ 280 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment