ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය තාවකාලිකව කල් දැමේ

(UTV| කොළඹ) – අද (19) මධ්‍යම රාත්‍රී සිට දුම්රිය වෘත්තිය සමීති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කිරීමට නියමීතව තිබු වර්ජනය හෙට (20) පස්වරු 02 වන තෙක් තාවකාලිකව කල් දැමීමට කටයුතු කළ බව දුම්රිය වෘත්තීය සමීති පවසයි.

ඒ අනුව හෙට (20) දිනයේ මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්විමට නියමීත සාකච්ඡාවෙන් පසු වර්ජනය පිිළිබඳව තීරණය ගන්නා බව එම වෘත්තීය සමීති කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උපරිමාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය

Mohamed Dilsad

විදුලිය සැපයීම යතා තත්වයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment