ප්‍රමුඛ පුවත 1

මාස 6 තුළ මිලියන 18ක බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට.

(UTV| කොළඹ) – රුපියල් මිලියන 18 කට අධික බීඩි කොළ තොගයක් පසුගිය මාස 6 තුළ සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසයි.

ඔහු පැවසුවේ බීඩිකොළ කිලෝ 15,500 ක් මෙම කාලසීමාව තුළ නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි.

මෙරටට හොර රහසේ ගෙන එන බීඩි කොළ හේතුවෙන් රේගු දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු විශාල ආදායමක් අහිමිවී යන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාදිනල් හිමිපාණන් දෙවන දිනටත් සාක්ෂි දෙයි

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ

Mohamed Dilsad

Leave a Comment