ප්‍රමුඛ පුවත 1

රජය මැදිහත්වීමෙන් ලබන ඉරිදා සිට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය ජූනි 26 වනදාට යෙදී ඇති බැවින් ඒ වෙනුවෙන් ලබන ඉරිදා සිට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

මෙහිදී පළාත් 09 ම ආවරණය වන පරිදි දැනුවත් කිරීම් ඇතුලු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රැඳවියන් 4 දෙනෙකු පලා යයි

Mohamed Dilsad

අද සිට අනිද්දා දක්වා විශේෂ දුම්රිය සේවා 11 ක්….

Mohamed Dilsad

දාගැබක් මත නැග ඡායාරූප ගත් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment