ක්‍රීඩා

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය අදයි

(UTV| කොළඹ) – ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (21) මෙරට වේලාවෙන් පස්වරු 3 ට ලීඩ්ස් හිදී ආරම්භ නියමිතයි.

මේ වන විට එංගලන්තය ළකුණු 8 ක් ලබා ප්‍රසාද ළකුණු සටහනේ 3 වන ස්ථානයේයි පසුවන අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ළකුණු 4 ක් ලබා 6 වන ස්ථානයේ පසුවේ.

මේ අතර පුහුණුවීම්වලින් පසු ලීඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියාසිටියේ මැදපෙළ වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බාබර් අසාම් ඇතුළු කණ්ඩායම ජුලි 6 දිවයිනට

Mohamed Dilsad

අකිල ධනංජයට තිබු ජාත්‍යන්තර තරඟ තහනම ඉවතට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – කොදෙව් අතර පළමු පුහුණු තරගය අද

Mohamed Dilsad

Leave a Comment