ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉල්ලීමක්

(UTV| කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති සහතිකය නොළත් ඖෂධ මෙරටට ගෙන්වා රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් පරික්ෂණක් සිදු කරන ලෙසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරටට මුලස්ථානය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කල බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ මේ සඳහා ඉක්මන් ප්‍රතිචාරයක් අපේක්‍ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආගමික නිදහස් ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන්න-ඇමති රිෂාඩ්

Mohamed Dilsad

ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනියට කැඳවීමක්

Mohamed Dilsad

සිරිපා වන්දනා සමය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment