කලා

‘චාපාක්’ චිත්‍රපටය ලබන වසරේ සිට ප්‍රදර්ශනයට.

(UTV| ඉන්දියාව) – මෑතකාලයේ ඉන්දියාව තුළ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ ලකෂ්ඹි අග්‍රවාල්ගේ ජිවිත කතාව අලලා නිර්මාණය කරන ‘චාපාක්’ චිත්‍රපටයේ රූපගත කිරිම් පසුගියදා අවසන් විය.

එහි ප්‍රධාන චරිතය රඟපාන දීපිකා පදුකෝන් ඇතුලු වේෂ නිරූපණ ශිල්පින් සමග ගත් ඡායාරූපයක් දිපීකා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ.

දීපිකා පදුකෝන් පවසන්නේ මෙම චරිතය තමාට අභියෝගාත්මක චරිතයක් වූ බවත්, තමාට හැකි උපරිමයෙන් එයට සාධාරණයක් ඉටු කළ බවත් ඇය මෙම ඡායාරූපය සමග ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමේ සටහනක් තබා ඇත.

‘චාපාක්’ චිත්‍රපටය මෙග්නා ගුල්සාර් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, එය ලබන වසරේ ජනවාරි 20 වැනිදා ප්‍රදර්ශනය කිරිමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න යුගදිවියට[PHOTOS]

Mohamed Dilsad

තවත් බොලිවුඩ් තරුවකට කොරෝනා

Mohamed Dilsad

බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැන ගත් RAEES

Mohamed Dilsad

Leave a Comment