ප්‍රමුඛ පුවත 1

ගල් කැඩීමේ බලපත්‍ර හිමි පිරිස්වල ඉල්ලීම් ජනපතිගේ අවධානයට

(UTV| කොළඹ) – ගල් කැඩීමේ බලපත්‍ර හිමි පිරිස්වල ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දිස්ත්‍රික් ලේකම්වරු අතර සාකච්ඡාවක් ඊයේ(24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවත්විණි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මම අන්තවාදයටත්, ත්‍රස්තවාදයටත් විරැද්ධයි – ඇමති රිෂාඩ්.

Mohamed Dilsad

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පියා අභාවප්‍රාප්ත වේ

Mohamed Dilsad

පාසැලේ ගසකට නැගි සිසුවාට වුණු දේ

Mohamed Dilsad

Leave a Comment