ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව අදයි

(UTV| කොළඹ) – පොදු සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර 6 වන සාකච්ඡා වටය අද (26) පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාව අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ වන අතර පසුගිය 17 වනදා පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡා අද (26) දිනය දක්වා කල් තැබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක් ග්‍රාම සේවා වසමකට මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා [VIDEO]

Mohamed Dilsad

දීපාවලී වෙනුවෙන් ජනපති – අගමැති සුභ පතයි

Mohamed Dilsad

අගෝස්තුවේදී තවත් පිරිසකට සමෘද්ධි ආධාර

Mohamed Dilsad

Leave a Comment