ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු කාරක සභාවට යන්නේ නෑ.

(UTV| කොළඹ) –  පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන පාර්ලිමේන්තු කාරක සභාවට තමන් සහභාගී නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
එම පාර්ලිමේන්තු කාරක සභාව අරලියගහ මන්දිරයෙන් ක්‍රියාත්මක කරන දේශපාලන නාට්‍යක් බව ජනාධිපතිවරයා මේ වනවිට මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත්වෙන හමුවේදී  පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවීන ගිලන් රථ 138 ක් රෝහල්වලට බෙදාදීමේ වැඩපිළිවෙලක්…

Mohamed Dilsad

මෙරටින් බංගලාදේශයට සහනාධාර

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයෙන් ගෙන්වූ කසල කන්ටේනරය ගැන රස පරීක්‍ෂණයක්

Mohamed Dilsad

Leave a Comment