විදෙස්

නිවසක ඇතිවූ ගින්නකින් ළමුන් තිදෙනෙකු මරුට

(UTV|ඕස්ට්‍රේලියාවේ) – ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස්හි නිවසක ඇති වූ ගින්නකින් කුඩා ළමයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.

අද උදෑසන ගින්න ඇති වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ගින්නෙන් 11 හැවිරිදි පිරිමි දරුවාගේ සහ ඔහුගේ 5 හැවිරිදි සහෝදරියන් දෙදෙනාගේ සිරුරු ද නිවස තුළ තිබී සොයා ගැණුනු එරට පොලිසිය පවසයි.

ගින්නෙන් නිවසේ සිටි තවත් දරුවෙකු සහ කාන්තාවක් ද තුවාල ලබා ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් යානයක් කඩා වැටීමෙන් 19ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

පෘතුගාලයට කඩා වැදුණු ලෙස්ලි ලක්ෂ 3ක් අවතැන් කරයි

Mohamed Dilsad

අමෙරිකාවේ අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව දෙන්න අවසර..

Mohamed Dilsad

Leave a Comment