ප්‍රමුඛ පුවත 1

දකුණු අප්‍රිකානු ජනපති දිවයිනට

(UTV| කොළඹ) – දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා දිවයිනට පැමිණ තිබේ.

ඒ කෙටි සංචාරයක් සඳහාය.

G20 සමුළුව සඳහා සහභාගිවීම සඳහා ජපානයේ ඔසාකා බලා යන අතරතුර අද පෙරවරුවේ ඔහු කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත.

දකුණු අප්‍රිකානු ජනාධීපතිවරයා පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ගුවන්තොටුපල වෙත පැමිණ සිටි අතර, එහිදි ඔවුන් සුහද පිළිසඳරක නිරතවූ  බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොකේන් සමඟ අත්අඩංගුවට ගත් 17දෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

පොහොට්ටුවෙන් තවමත් කෙණෙහිලි – ශ්‍රීලනිප [AUDIO]

Mohamed Dilsad

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 03 ක්, එක් උමං මාර්ගයක වැඩ අවසන්- ඇමති පාටලී

Mohamed Dilsad

Leave a Comment