ප්‍රමුඛ පුවත 1

අතිරේක දුම්රිය කිහිපයක් ධාවනයට පියවර

(UTV| කොළඹ) – දුම්රිය වර්ජනයක් හේතුවෙන් අද(28) උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කර තිබේ.

නියෝජ්‍ය දුම්රිය සාමානාධිකාරි වී. එස්.පොල්වත්තගේ මහතා පැවසුවේ  මහනුවර, රඹුක්කන, මහව, හලාවත,ගාල්ල, මාතර සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට අද(28) උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි.

විශ්‍රාමික දුම්රිය නිලධාරීන් සේවයට කැඳවීමට රජය පසුගියදා තීරණය කළ අතර  ඔවුන්ද වර්ජන කාලය තුළ සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාමඥ්ඥ මහා නිකායේ මහානායක හිමියන් හදිසියේම රෝහල් ගත කරයි…

Mohamed Dilsad

ත්‍රස්තවාදය ගැන ඉන්දියාවේ බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරනවා – යුද හමුදාපති

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සංචාරයක් සඳහා හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment