ප්‍රමුඛ පුවත 1

කල්මුණේ දී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ සිදුකළ මෙහෙයුමකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු කල්මුණේ දී අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 300 ක් සහ ගංජා ග්‍රෑම් 752 ක් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයන් 8,000 ක් පිටුවහල් කිරීමට පියවර

Mohamed Dilsad

ජනපති – විපක්‍ෂ නායක සමඟ සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment